නාමාවලිය

සෙල්ලිපි සොයන්න

1,534න් 1,221–1,240 පෙන්වයි
සෙල්ලිපිය #295 සඳහා ස්පර්ශ ලාංජනය

සෙල්ලිපිය #295

ගම් ප්‍රධානි, දූත මෙහෙවරෙහි යෙදෙන දත්තගේ ලෙණ‌ සංඝයාට [දෙන ලදී].

කන්දේගමකන්ද ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස පූර්ව බ්‍රාහ්මි
සෙල්ලිපිය #294 සඳහා ස්පර්ශ ලාංජනය

සෙල්ලිපිය #294

ප්‍රමුඛ ශමණකගේ සොහොයුරියගේ පුතුන් පස් දෙනාගේ ලෙණ‌.

කන්දේගමකන්ද ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස පූර්ව බ්‍රාහ්මි
සෙල්ලිපිය #293 සඳහා ස්පර්ශ ලාංජනය

සෙල්ලිපිය #293

ප්‍රමුඛ දීඝතිස්සගේ පුත් වන ගුත්තගේ ලෙණ‌.

කන්දේගමකන්ද ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස පූර්ව බ්‍රාහ්මි
සෙල්ලිපිය #292 සඳහා ස්පර්ශ ලාංජනය

සෙල්ලිපිය #292

ගම් ප්‍රධානි ශශිගේ පුත් වන ගම් ප්‍රධානි .......... ලෙණ‌ සංඝයාට [දෙන ලදී].

කන්දේගමකන්ද ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස පූර්ව බ්‍රාහ්මි
සෙල්ලිපිය #291 සඳහා ස්පර්ශ ලාංජනය

සෙල්ලිපිය #291

ගම් ප්‍රධානි තිස්සගේ පුත් වන ගම් ප්‍රධානි ශමණදතගේ ලෙණ‌.

කන්දේගමකන්ද ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස පූර්ව බ්‍රාහ්මි
සෙල්ලිපිය #290 සඳහා ස්පර්ශ ලාංජනය

සෙල්ලිපිය #290

ප්‍රමුඛ දීඝතිස්සගේ පුත් වන ප්‍රමුඛ ගුත්තගේ ලෙණ‌.

කන්දේගමකන්ද ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස පූර්ව බ්‍රාහ්මි
සෙල්ලිපිය #289 සඳහා ස්පර්ශ ලාංජනය

සෙල්ලිපිය #289

තිස්ස කුමරුගේ පුත් වන මහ-අයහි ආදායම් බදු එකතු කරන්නා වන ගම් ප්‍රධානි මහාතිස්සගේ මුණුබුරු වන ගම් ප්‍රධානි තිස්සගේ ලෙණ‌ පැමිණියාවූත් නොපැමිණියාවූත් සතරදෙස සංඝයා …

කන්දේගමකන්ද ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස පූර්ව බ්‍රාහ්මි
සෙල්ලිපිය #288 සඳහා ස්පර්ශ ලාංජනය

සෙල්ලිපිය #288

අභයගේ පරිත්‍යාගයක් වන............ ගම් ප්‍රධානි උදයගේ භාර්යාව වන වජිරාගේ ලෙණ‌ සංඝයාට [දෙන ලදී].

කොනත්තේගොඩගල ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස පූර්ව බ්‍රාහ්මි
සෙල්ලිපිය #287 සඳහා ස්පර්ශ ලාංජනය

සෙල්ලිපිය #287

ප්‍රධානි ශීලවිජයගේ ලෙණ‌ කූටහත්ත විසින් ප්‍රධානය කරන ලදී.

දිඹුලාගල : පුල්ලිගොඩ-ගල්ගේ ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස පූර්ව බ්‍රාහ්මි
සෙල්ලිපිය #286 සඳහා ස්පර්ශ ලාංජනය

සෙල්ලිපිය #286

[15] මෙහි පෙළ හා අර්ථය පීරා සඳහන් කරන ලද අංක 285 ශිලාලේඛනය සමඟ සමාන වන නමුත් දතහ වෙනුවට මෙහි දතශ යන්න භාවිත කර ඇත.

දිඹුලාගල : නාමල්පොකුණ ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස පූර්ව බ්‍රාහ්මි
සෙල්ලිපිය #285 සඳහා ස්පර්ශ ලාංජනය

සෙල්ලිපිය #285

උපාසක දත්තගේ ලෙණ‌.

දිඹුලාගල : නාමල්පොකුණ ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස පූර්ව බ්‍රාහ්මි

සෙල්ලිපිය #284

ඛණ්ඩගිරිකගේ ලෙණ‌..........

දිඹුලාගල : නාමල්පොකුණ ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස පූර්ව බ්‍රාහ්මි
සෙල්ලිපිය #283 සඳහා ස්පර්ශ ලාංජනය

සෙල්ලිපිය #283

ආයුෂ්මන්ත නන්දගේ ලෙණ‌ සංඝයාට [දෙන ලදී].

දිඹුලාගල : නාමල්පොකුණ ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස පූර්ව බ්‍රාහ්මි
සෙල්ලිපිය #282 සඳහා ස්පර්ශ ලාංජනය

සෙල්ලිපිය #282

ගෘහපති ශිවගේ කුලයෙහි ලෙණ‌ සංඝයාට [දෙන ලදී].

දිඹුලාගල : නාමල්පොකුණ ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස පූර්ව බ්‍රාහ්මි
සෙල්ලිපිය #281 සඳහා ස්පර්ශ ලාංජනය

සෙල්ලිපිය #281

උපාසක සමණකගේ ලෙණ‌ සංඝයාට [දෙන ලදී].

දිඹුලාගල : නාමල්පොකුණ ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස පූර්ව බ්‍රාහ්මි
සෙල්ලිපිය #280 සඳහා ස්පර්ශ ලාංජනය

සෙල්ලිපිය #280

ආයුෂ්මත් ජිතගේ ලෙණ‌ සංඝයාට [දෙන ලදී].

දිඹුලාගල : නාමල්පොකුණ ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස පූර්ව බ්‍රාහ්මි
සෙල්ලිපිය #279 සඳහා ස්පර්ශ ලාංජනය

සෙල්ලිපිය #279

ප්‍රමුඛ උත්තරගේ පුත් වන ප්‍රමුඛ පුලයගේ භාර්යාව වන උපාසිකා උත්තියාගේ ලෙණ‌.

දිඹුලාගල : නාමල්පොකුණ ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස පූර්ව බ්‍රාහ්මි
සෙල්ලිපිය #278 සඳහා ස්පර්ශ ලාංජනය

සෙල්ලිපිය #278

ප්‍රධානි සුමනගේ ලෙණ‌ සංඝයාට [දෙන ලදී].

දිඹුලාගල : නාමල්පොකුණ ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස පූර්ව බ්‍රාහ්මි
සෙල්ලිපිය #277 සඳහා ස්පර්ශ ලාංජනය

සෙල්ලිපිය #277

සුජාත තෙරණුවන්ගේ ලෙණ‌, හවුලේ භුක්ති විඳීම සඳහා (වටිනාකම මත) ...........

දිඹුලාගල : කොස්ගහ-උල්පොත ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස පූර්ව බ්‍රාහ්මි
සෙල්ලිපිය #276 සඳහා ස්පර්ශ ලාංජනය

සෙල්ලිපිය #276

ප්‍රමුඛ චිත්තගුත්තගේ ලෙණ‌ සොහොයුරියගේ පුත්‍රයාගේ පෙළපතට අයත් සංඝයාට දෙන ලදී.

දිඹුලාගල : කොස්ගහ-උල්පොත ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස පූර්ව බ්‍රාහ්මි
1,534න් 1,221–1,240 පෙන්වයි පිටුව 62 / 77