සෙල්ලිපිය #375
ප්රමුඛ ඵුස්සමිත්තගේ පුත්‍රයාගේ ලෙණ පැමිණියාවූත් නොපැමිණියාවූත් සතරදෙස සංඝයාට [දෙන ලදී].
ප්රමුඛ ඵුස්සමිත්තගේ පුත්‍රයාගේ ලෙණ පැමිණියාවූත් නොපැමිණියාවූත් සතරදෙස සංඝයාට [දෙන ලදී].
ප්‍රධානි චූල තිස්සගේ ලෙණ.
මහා-සමුද්ධගේ පුත් වන ගුත්තගේ ලෙණ සංඝයාට [දෙන ලදී]. ප්රමුඛ බ්‍රහ්මදත්තගේ පුත් වන මහාගුත්තගේ ලෙණ.
ප්‍රධානි බුද්ධරක්ඛිතගේ, අයුෂ්මන්ත චූල තිස්ස සහ අයුෂ්මන්ත සුමනගේ ලෙණ සංඝයාට [දෙන ලදී].
ප්‍රධානි මහාතිස්සගේ ලෙණ සතරදෙස සංඝයාට පරිත්‍යාග කරන ලදී.
ගෘහපති, ලෝකුරුකරු සුමන පවුලේ ලෙණ සංඝයාට දෙන ලදී; පැමිණියාවූත් නොපැමිණියාවූත් සතරදෙස සංඝයාගේ සැපපහසුව උදෙසා.
මයිලනුවන්ගේ සහ බෑනාවරුන්ගේ ලෙණ පැමිණියාවූත් නොපැමිණියාවූත් සතරදෙස සංඝයාට පරිත්‍යාග කරන ලදී.
ප්‍රධානි මහතිස්සගේ ලෙණ සංඝයාට පරිත්‍යාග කරන ලදී.
ප්‍රධානි ධම්මගුත්තගේ, ආයුෂ්මන්ත තිස්සගුත්ත සහ අයුෂ්මන්ත ධම්මරක්ඛිතගේ ලෙණ සංඝයාට [දෙන ලදී], පැමිණියාවූත් නොපැමිණියාවූත් සතරදෙස සංඝයාට.
උපාසක නාගගේ ලෙණ සංඝයාට දෙන ලදී.
ප්‍රධානි සුමනගේ ලෙණ සංඝයාට දෙන ලදී.
ධම්මරක්ඛිත තෙරුණ්ගේ ලෙණ සංඝයාට [දෙන ලදී].
ධම්මරක්ඛිත තෙරුණ්ගේ ලෙණ සතරදෙස සංඝයාට පරිත්‍යාග කරන ලදී.
ප්‍රධානි සුමනගේ ලෙණ සතරදෙස සංඝයාට [දෙන ලදී].
ප්‍රධානි අශලිගේ ලෙණ සංඝයාට පරිත්‍යාග කරන ලදී.
ප්රමුඛ තිස්සගේ පුත් වන චන්දනගේ ලෙණ පැමිණියාවූත් නොපැමිණියාවූත් සතරදෙස සංඝයාට [දෙන ලදී].
ප්‍රධානි සුමනගේ ලෙණ සංඝයාට ප්‍රධානය කරන ලදී.
ප්රමුඛ මජ්ඣිමගේ පුත් වන ප්රමුඛ සිද්ධත්ත, ප්රමුඛ චූළ සිද්ධ, ප්රමුඛ තිස්සගේ සාමූහික ලෙණ සංඝයාට පරිත්‍යාග කරන ලදී.
ද්‍රවිඩ වෙළඳ,ගෘහපති විශාක විසින් කරන ලද පියගැටපෙළ.
ද්‍රවිඩ වෙළඳ, ගෘහපති විශාකගේ ලෙණ.