නාමාවලිය

සෙල්ලිපි සොයන්න

1,534න් 1,121–1,140 පෙන්වයි
සෙල්ලිපිය #395 සඳහා ස්පර්ශ ලාංජනය

සෙල්ලිපිය #395

ප්‍රධානි සුදින්නගේ ලෙණ‌ සංඝයාට [දෙන ලදී].

කුසලාන්කන්ද ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස පූර්ව බ්‍රාහ්මි
සෙල්ලිපිය #394 සඳහා ස්පර්ශ ලාංජනය

සෙල්ලිපිය #394

චහනිලයහි වාසය කරන අයුෂ්මන්ත තිස්සගේ ලෙණ‌ සංඝයාට [දෙන ලදී].

කුසලාන්කන්ද ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස පූර්ව බ්‍රාහ්මි
සෙල්ලිපිය #393 සඳහා ස්පර්ශ ලාංජනය

සෙල්ලිපිය #393

.............ප්‍රමුඛගේ පුත් වන ............ සංඝයාට [දෙන ලදී].

කුසලාන්කන්ද ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස පූර්ව බ්‍රාහ්මි
සෙල්ලිපිය #392 සඳහා ස්පර්ශ ලාංජනය

සෙල්ලිපිය #392

ප්‍රධානි දෙවගුත්තගේ සහෝදරයා වන ගෘහපති සමණගේ ලෙණ‌.

කුසලාන්කන්ද ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස පූර්ව බ්‍රාහ්මි
සෙල්ලිපිය #391 සඳහා ස්පර්ශ ලාංජනය

සෙල්ලිපිය #391

ප්‍රධානි ගුත්ත විසින් කරවන ලද මනොරම නම් ලෙණ‌ සංඝයාට [දෙන ලදී].

කුසලාන්කන්ද ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස පූර්ව බ්‍රාහ්මි
සෙල්ලිපිය #390 සඳහා ස්පර්ශ ලාංජනය

සෙල්ලිපිය #390

ප්‍රධානි ප්‍රධානි ඵුස්සභූතිගේ ලෙණ‌ සංඝයාට [දෙන ලදී].

කුසලාන්කන්ද ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස පූර්ව බ්‍රාහ්මි
සෙල්ලිපිය #389 සඳහා ස්පර්ශ ලාංජනය

සෙල්ලිපිය #389

උපරාජ නාගගේ පුත් අබය රජු [නාමය] වෙයි. ඔහුගේ පුත් ගාමණි තිස්ස නම් වෙයි. ඔහු විසින් කරන ලද ශුදස්සන [නම් ලෙන] සංඝයාට [දෙන ලදී].

කුසලාන්කන්ද ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස පූර්ව බ්‍රාහ්මි

සෙල්ලිපිය #388

ප්‍රධානි තිස්සගේ ලෙණ‌ පැමිණියාවූත් නොපැමිණියාවූත් සතරදෙස සංඝයා උදෙසා පරිත්‍යාග කරන ලදී.

කල්-වැට්ට-තවාන ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස පූර්ව බ්‍රාහ්මි
සෙල්ලිපිය #387 සඳහා ස්පර්ශ ලාංජනය

සෙල්ලිපිය #387

ඵුස්සගේ, ප්‍රධානි නාගගේ, මහාචිත්තගේ

ඉච්චිලම්පට්ටෙයි ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස පූර්ව බ්‍රාහ්මි
සෙල්ලිපිය #386 සඳහා ස්පර්ශ ලාංජනය

සෙල්ලිපිය #386

උපාසිකා සවිනීගේ, ප්‍රමුඛ තිස්සගේ භාර්යාව වන දෙවිගේ ලෙණ‌ සංඝයාට [දෙන ලදී]. [සහ] තිස්සාගේ.

ඉච්චිලම්පට්ටෙයි ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස පූර්ව බ්‍රාහ්මි
සෙල්ලිපිය #385 සඳහා ස්පර්ශ ලාංජනය

සෙල්ලිපිය #385

චොරිකහි මහාතිස්සගේ [සහ] මජ්ඣිමගේ භාර්යාව වන දේවිගේ ලෙණ‌.

ඉච්චිලම්පට්ටෙයි ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස පූර්ව බ්‍රාහ්මි

සෙල්ලිපිය #384

උපාසක අසෝකගේ ලෙණ‌.

ඉලංකයිතුරෙයි : කුලංකල්ලු ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස පූර්ව බ්‍රාහ්මි

සෙල්ලිපිය #383

ගපතුල දඩගේ, ඵුස්සගුත්තගේ සහ උපාසක තිස්සගේ ලෙණ‌ සංඝයාට දෙන ලදී.

ඉලංකයිතුරෙයි : කුලංකල්ලු ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස පූර්ව බ්‍රාහ්මි

සෙල්ලිපිය #382

ප්‍රධානි පාලගේ ලෙණ‌.

සේරුවාවිල ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස පූර්ව බ්‍රාහ්මි

සෙල්ලිපිය #381

උපාසක දෙවගේ ලෙණ‌.

ගෝමරන්කඩවල ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස පූර්ව බ්‍රාහ්මි
සෙල්ලිපිය #380 සඳහා ස්පර්ශ ලාංජනය

සෙල්ලිපිය #380

පෙළ සහ අර්ථය අංක 2 හා සමාන වෙයි.

නාච්චියාර්මලෙයි ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස පූර්ව බ්‍රාහ්මි
සෙල්ලිපිය #379 සඳහා ස්පර්ශ ලාංජනය

සෙල්ලිපිය #379

අම්බගාමහි නචදක ඇළ සංඝයාට[දෙන ලදී].

නාච්චියාර්මලෙයි ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස පූර්ව බ්‍රාහ්මි
සෙල්ලිපිය #378 සඳහා ස්පර්ශ ලාංජනය

සෙල්ලිපිය #378

............ රජුගේ පුත් වන දරක කුමරුගේ පුත් වන උත්තියගේ ලෙණ‌ සංඝයාට [දෙන ලදී].

නාච්චියාර්මලෙයි ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස පූර්ව බ්‍රාහ්මි

සෙල්ලිපිය #377

ප්‍රමුඛ උත්තියගේ දියණිය වන .............ලිගේ ලෙණ‌.

තිරියාය ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස පූර්ව බ්‍රාහ්මි
සෙල්ලිපිය #376 සඳහා ස්පර්ශ ලාංජනය

සෙල්ලිපිය #376

චූලකස්සප සාමණේරයන්ගේ, ගෘහපති නඩගේ පුත් වන රොහකගේ, ගෘහපති ඛණ්ඩ තිස්සගේ පුත් වන තිස්සගේ ලෙණ‌ සාමූහික පරිත්‍යාගයකි.

පුල්මොටෙයි : කල්නීරාවි ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස පූර්ව බ්‍රාහ්මි
1,534න් 1,121–1,140 පෙන්වයි පිටුව 57 / 77