සෙල්ලිපිය #415
උපාසිකා කාණාගේ ලෙණ සංඝයාට දෙන ලදී.
උපාසිකා කාණාගේ ලෙණ සංඝයාට දෙන ලදී.
සුමනගේ ලෙණ.
ගෘහපති විසාඛගේ ලෙණ.
අයුෂ්මන්ත අනුඩිගේ ලෙණ.
වරුණගුත්තගේ ලෙණ සංඝයාට [දෙන ලදී].
ප්‍රධානි තිස්සභූතිගේ ද ප්‍රධානි කුඩකතිස්සගේ ද [ලෙන].
ප්‍රධානි නමලිගේ ලෙණ.
[2] මනොරමෙ (ලෙනෙහි නම)
එකොත්තරිකහි (අංගුත්තරාගම) දේශක ඵුස්සදේව තෙරණුවන්ගේ මනොරම [නම් ලෙන].
මඣි-ම-රජ සහ ගාමණී තිස්ස රජුගේ පියාණන් විසින් ග්‍රාමයන් සහ එහි වස්තුව සංඝයාට පරිත්‍යාග කරන ලදී. ගිරිතිස්ස නම් ග්‍රාමය, කරඣි[නි]තිස්ස නම් ග්‍රාමය, විලගම,කස්සපනගර…
උපාසක තිස්සගේ සහ [ඔහුගේ] භාර්යාව වන රෙවාගේ ලෙණ සංඝයාට [දෙන ලදී].
දෙවියන්ට ප්‍රිය වූ මහරජ ගාමිණි තිස්සගේ පුත් වන මහාතිස්ස කුමරුගේ ලෙණ සංඝයා සතු දේපළකි.
ප්රමුඛ වෙ[ල]ගේ ලෙණ සංඝයාට [දෙන ලදී].
ප්‍රධානි සිවගේ උපාසක චූළගේ සාමූහික ලෙණ සංඝයාට [දෙන ලදී].
උපාසක චූළගේ සහ අයුෂ්මන්ත සිවගේ සාමුහික ලෙණ [සංඝයාට දෙන ලදී].
උපාසක චූළගේ ලෙණ සංඝයාට [දෙන ලදී].
ප්‍රධානි රකිගේ ලෙණ.
ප්‍රධානි පුණ්ණගේ ලෙණ සංඝයාට දෙන ලදී.
ප්රමුඛ සදනගේ භාර්යාව වන උපාසිකා සුමනාගේ ලෙණ.
අභය කුමරුගේ පුතුගේ රාජ්‍ය කාලය තුළ කරවන ලද ප්රමුඛ සද(න) (ගේ ලෙණ).