නාමාවලිය

සෙල්ලිපි සොයන්න

1,534න් 1,021–1,040 පෙන්වයි
සෙල්ලිපිය #494 සඳහා ස්පර්ශ ලාංජනය

සෙල්ලිපිය #494

ප්‍රධාන ඇත් ඇඳුරු පදුමගේ පුත් වන පදුමගුත්තගේ පියදස්සන නම් ලෙණ‌ සංඝයාට පවරා දෙන ලදී.

නාවලාර්කුළම් ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස පූර්ව බ්‍රාහ්මි

සෙල්ලිපිය #493

ප්‍රධානි ධම්මගුත්තගේ ලෙණ‌.

නීලගිරිසෑය ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස පූර්ව බ්‍රාහ්මි

සෙල්ලිපිය #492

ප්‍රමුඛ නමරගේ පුත් වන ඵුස්සගේ ලෙණ‌.

නීලගිරිසෑය ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස පූර්ව බ්‍රාහ්මි

සෙල්ලිපිය #491

උපාසක සොණගේ ලෙණ‌.

නීලගිරිසෑය ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස පූර්ව බ්‍රාහ්මි

සෙල්ලිපිය #490

දුනුවායා චලුගේ ලෙණ‌.

රොට්ටකුළම ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස පූර්ව බ්‍රාහ්මි

සෙල්ලිපිය #489

...........කගේ ලෙණ‌.

සංගමන්කන්ද ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස පූර්ව බ්‍රාහ්මි

සෙල්ලිපිය #488

ප්‍රමුඛ වරලිගේ පුත් වන උපාසක උත්තියගේ ලෙණ‌.

සංගමන්කන්ද ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස පූර්ව බ්‍රාහ්මි
සෙල්ලිපිය #487 සඳහා ස්පර්ශ ලාංජනය

සෙල්ලිපිය #487

දසබෑරජුන්ගේ ජාවක නායකයා වූ උපරාජ නාගගේ මුණුපුරු, මහා[ප]සඪික අභය රජුගේ පුත් වන ගාමණී තිස්සගේ විහාරය පැමිණියාවූත් නොපැමිණියාවූත් සංඝයාට පවරා දෙන ලදී.

මොට්ටයාකල්ලු ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස පූර්ව බ්‍රාහ්මි

සෙල්ලිපිය #486

ගෘහපති තිස්සගේ පුතුන් වන දෙසොහොයුරන්ගේ ලෙණ‌. ගොතම තෙරුණ් විසින් කරවන ලද්දා වූ.

කලිඕඩෙ ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස පූර්ව බ්‍රාහ්මි

සෙල්ලිපිය #485

ගෘහපති සමුද්දගේ පුත් වන බෙණ-සමුදගේ ලෙණ‌.

කලිඕඩෙ ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස පූර්ව බ්‍රාහ්මි

සෙල්ලිපිය #484

ගෘහපති දිග නගුලිගේ ලෙණ‌.

කලිඕඩෙ ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස පූර්ව බ්‍රාහ්මි

සෙල්ලිපිය #483

මහතිස්සා........... ශ්‍රමණියගේ ලෙණ‌ සංඝයාට [දෙන ලදී].

මුල්ලිකොලුඩුමලෙයි ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස පූර්ව බ්‍රාහ්මි

සෙල්ලිපිය #482

තිස්සා තෙරණියගේ ලෙණ‌.

මුල්ලිකොලුඩුමලෙයි ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස පූර්ව බ්‍රාහ්මි

සෙල්ලිපිය #481

පාලක,උපාසක වෙලුගේ [ලෙන] පරිත්‍යාග කරන ලදී.

මුල්ලිකොලුඩුමලෙයි ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස පූර්ව බ්‍රාහ්මි
සෙල්ලිපිය #480 සඳහා ස්පර්ශ ලාංජනය

සෙල්ලිපිය #480

.............ගේ සහ භාර්යාව තිස්සාගේ; ද්‍රවිඩ පුතුන් වන දීඝවාපී වැසි වෙළෙඳුන්ගේ ලෙණ‌.

කුඩුවිල් ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස පූර්ව බ්‍රාහ්මි
සෙල්ලිපිය #479 සඳහා ස්පර්ශ ලාංජනය

සෙල්ලිපිය #479

ගම් ප්‍රධානි වණ-තිස්සගේ.

දමන ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස පූර්ව බ්‍රාහ්මි
සෙල්ලිපිය #478 සඳහා ස්පර්ශ ලාංජනය

සෙල්ලිපිය #478

මිත්ත තෙරුණ්ගේ පියාණන් වන උපාසක සිවගේ ලෙණ‌.

දමන ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස පූර්ව බ්‍රාහ්මි
සෙල්ලිපිය #477 සඳහා ස්පර්ශ ලාංජනය

සෙල්ලිපිය #477

ප්‍රමුඛ වෙලගෙ පුත් වන ප්‍රමුඛ උත්තරගේ ලෙණ‌.

උහපිටගල්ගේ ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස පූර්ව බ්‍රාහ්මි
සෙල්ලිපිය #476 සඳහා ස්පර්ශ ලාංජනය

සෙල්ලිපිය #476

තිස්සදත්තගේ ලෙණ‌ ප්‍රධානි රෙවත විසින් සංඝයාට [දෙන ලදී].

පරගහකැලේ ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස පූර්ව බ්‍රාහ්මි
සෙල්ලිපිය #475 සඳහා ස්පර්ශ ලාංජනය

සෙල්ලිපිය #475

ප්‍රධානි තිස්සගුත්තගේ, ගම් ප්‍රධානි චලුගේ [සහ] උපාසිකා උප්පලාගේ,...........

වඩිනාගල ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස පූර්ව බ්‍රාහ්මි
1,534න් 1,021–1,040 පෙන්වයි පිටුව 52 / 77