සෙල්ලිපිය #653
රෙත (රෙවත) තෙරුණ්ගේ ලෙණ.
රෙත (රෙවත) තෙරුණ්ගේ ලෙණ.
සුමනගුත්තගේ සහ සුමනදේවගේ ලෙණ සංඝයාට [දෙන ලදී].
මේ කණ්හදත්තගේ පුත් වන ඵුස්සදේවගේ ලෙණ.
ප්රමුඛ වනකගමිහි චලුගේ ලෙණ.
ප්‍රධානි දින්නගේ ලෙණ.
ප්‍රධානි දින්නගේ [ලෙන] සංඝයාට [දෙන ලදී].
647a [2] පෙළ අංක 647 හා සමාන වන නමුත් දෙව-ඔහරණෙ වෙනුවට ලඪකෙ යොදා ඇත.
ප්රමුඛ වෙලුසුමනගේ පුත් වූ ප්රමුඛ වෙලුගේ පුත් වන ප්රමුඛ ඵුස්සදේවගේ ලෙණ. දෙවියන්ට ප්‍රිය වූ තිස්ස රජුගේ ආදායම් පාලකගේ ලෙණ- දෙවා-ඔහරණ [නම්] ලෙණ සංඝයාට [දෙන ලදී…
ගුත්තගේ මහලෙණ පැමිණියාවූත් නොපැමිණියාවූත් සතරදෙස සංඝයාට [දෙන ලදී].
ප්‍රධානි තිස්සභූතිගේ ලෙණ සංඝයාට [දෙන ලදී].
ගම් ප්‍රධානි මිත්තපාලගේ පුත් වන ගම් ප්‍රධානි අනුඩිගේ ලෙණ.
ගෘහපති, ප්‍රධානි උත්තරගේ මුණුපුරා වන සසිරිකගේ සිරිලෙණ නම් [ලෙන] සංඝයාට [දෙන ලදී].
තොටගමිහි ගෘහපති ඔඣක තිස්සගේ පුත් වන උපාසක, නළු-තිස්සගේ පරිත්‍යාගය සංඝයාට පිහිටුවී.
ඉන්දරක්ඛිත තෙරුණ්ගේ ශිෂ්‍ය සුමනගුත්තගේ සීතගුහා [ලෙන].
ප්රමුඛ චෙමගේ පුත් වන ප්රමුඛ ඵුස්සදේවගේ ලෙණ - පැමිණියාවූත් නොපැමිණියාවූත් සතරදෙස සංඝයාට ලෙණ දෙන ලදී.
ප්රමුඛ දෙවගේ පුත් වන ප්රමුඛ තිස්සගේ ලෙණ සංඝයාට [දෙන ලදී].
ගුත්තගේ ලෙණ පැමිණියාවූත් නොපැමිණියාවූත් සතරදෙස සංඝයාට [දෙන ලදී].
ප්‍රධානි චිත්තගුත්තගේ ලෙණ සංඝයාට [දෙන ලදී].
ප්‍රධානි තිස්ස ............. ප්රමුඛ ...............
සුමන තෙරුණ්ගේ ශිෂ්‍ය තිස්සගේ ............