නාමාවලිය

සෙල්ලිපි සොයන්න

1,534න් 841–860 පෙන්වයි
සෙල්ලිපිය #669 සඳහා ස්පර්ශ ලාංජනය

සෙල්ලිපිය #669

ප්‍රමුඛ අභයගේ පුත් වන ප්‍රමුඛ හදනගේ ලෙණ පැමිණියාවූත් නොපැමිණියාවූත් සතරදෙස සංඝයාට [දෙන ලදී].

ගෝනගල ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස පූර්ව බ්‍රාහ්මි
සෙල්ලිපිය #668 සඳහා ස්පර්ශ ලාංජනය

සෙල්ලිපිය #668

පුණ්ණ තේරුණ්ගේ ශිෂ්‍ය ප්‍රධානි සංඝරක්ඛිතගේ ලෙණ සංඝයාට [දෙන ලදී].

ගෝනගල ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස පූර්ව බ්‍රාහ්මි
සෙල්ලිපිය #667 සඳහා ස්පර්ශ ලාංජනය

සෙල්ලිපිය #667

ප්‍රමුඛ නන්දිකගේ පුත් වන ප්‍රමුඛ ඵුස්සදේවගේ ලෙණ.

ගෝනගල ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස පූර්ව බ්‍රාහ්මි
සෙල්ලිපිය #666 සඳහා ස්පර්ශ ලාංජනය

සෙල්ලිපිය #666

සංයුක්ත-[නිකාය] දේශක තිස්ස තෙරුණ්ගේ ශිෂ්‍ය සංයුක්ත-[නිකාය] දේශක චුඩිතිස්සගේ මනාපදස්සන [නම්] ලෙණ පැමිණියාවූත් නොපැමිණියාවූත් සතරදෙස සංඝයාට [දෙන ලදී].

ගෝනගල ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස පූර්ව බ්‍රාහ්මි
සෙල්ලිපිය #665 සඳහා ස්පර්ශ ලාංජනය

සෙල්ලිපිය #665

ප්‍රමුඛ,සේනාපති අභයගේ පුත් වන ප්‍රමුඛ ඵුස්සදේවගේ පුත් වූ ප්‍රමුඛ අභයගේ ලෙණ පැමිණියාවූත් නොපැමිණියාවූත් සතරදෙස සංඝයාට දෙන ලදී.

ගෝනගල ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස පූර්ව බ්‍රාහ්මි
සෙල්ලිපිය #664 සඳහා ස්පර්ශ ලාංජනය

සෙල්ලිපිය #664

ප්‍රමුඛ අභයගේ පුත් වන ප්‍රමුඛ ඵුස්සදේවගේ ලෙණෙ පැමිණියාවූත් නොපැමිණියාවූත් සතරදෙස සංඝයාට [දෙන ලදී].

ගෝනගල ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස පූර්ව බ්‍රාහ්මි
සෙල්ලිපිය #663 සඳහා ස්පර්ශ ලාංජනය

සෙල්ලිපිය #663

උපාසිකා තිස්සාගේ පටිභානකූට [නම් ලෙණ] සංඝයාට [දෙන ලදී].

ගෝනගල ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස පූර්ව බ්‍රාහ්මි

සෙල්ලිපිය #662

මඩුකශලිය ශ්‍රේණි සාමාජිකයින්ගේ ලෙණ සංඝයාට [දෙන ලදී].

ගෝනගල ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස පූර්ව බ්‍රාහ්මි

සෙල්ලිපිය #661

ප්‍රධානි සොණගේ ලෙණ සතරදෙස සංඝයාට දෙන ලදී.

ගෝනගල ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස පූර්ව බ්‍රාහ්මි

සෙල්ලිපිය #660d

ප්‍රධානි රකිගේ ලෙණ.

සිතුල්පව්ව : දෙකුන්දර-වැව ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස පූර්ව බ්‍රාහ්මි

සෙල්ලිපිය #660c

ප්‍රධානි අග්ගිදෙවගේ නොසබ-ලෙණ නම් [ලෙන].

සිතුල්පව්ව : දෙකුන්දර-වැව ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස පූර්ව බ්‍රාහ්මි

සෙල්ලිපිය #660b

ප්‍රධානි නුගගේ ලෙණ සංඝයාට [දෙන ලදී].

සිතුල්පව්ව : දෙකුන්දර-වැව ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස පූර්ව බ්‍රාහ්මි

සෙල්ලිපිය #660a

ප්‍රමුඛ මහාදත්තගේ පුත් වන ප්‍රමුඛ මණවණ නාගගේ ලෙණ.

සිතුල්පව්ව : දෙකුන්දර-වැව ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස පූර්ව බ්‍රාහ්මි
සෙල්ලිපිය #660 සඳහා ස්පර්ශ ලාංජනය

සෙල්ලිපිය #660

කසකගේ සහ වෙළඳ සිවගේ ලෙණ.

සිතුල්පව්ව : දෙකුන්දර-වැව ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස පූර්ව බ්‍රාහ්මි
සෙල්ලිපිය #659 සඳහා ස්පර්ශ ලාංජනය

සෙල්ලිපිය #659

ගම් ප්‍රධානි උත්තරගේ පුත් වන ගම් ප්‍රධානි ඵුස්සදේවගේ මනාපදස්සන නම් ලෙණ සංඝයාට [දෙන ලදී].

සිතුල්පව්ව : දෙකුන්දර-වැව ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස පූර්ව බ්‍රාහ්මි
සෙල්ලිපිය #658 සඳහා ස්පර්ශ ලාංජනය

සෙල්ලිපිය #658

ප්‍රමුඛ චෙමගේ (ක්ශේම) පුත් වන ප්‍රමුඛ ඵුස්සදේවගේ ලෙණ මෙයයි.

සිතුල්පව්ව : දෙකුන්දර-වැව ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස පූර්ව බ්‍රාහ්මි
සෙල්ලිපිය #657 සඳහා ස්පර්ශ ලාංජනය

සෙල්ලිපිය #657

ප්‍රධානි වම්සගේ, සුවති වඩුවාගේ ලෙණ.

සිතුල්පව්ව : දෙකුන්දර-වැව ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස පූර්ව බ්‍රාහ්මි
සෙල්ලිපිය #656 සඳහා ස්පර්ශ ලාංජනය

සෙල්ලිපිය #656

බ්‍රාහ්මණ මරුකූටහි ගොතමගේ ලෙණ පැමිණියාවූත් නොපැමිණියාවූත් සතරදෙස සංඝයාට [දෙන ලදී].

සිතුල්පව්ව : දෙකුන්දර-වැව ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස පූර්ව බ්‍රාහ්මි
සෙල්ලිපිය #655 සඳහා ස්පර්ශ ලාංජනය

සෙල්ලිපිය #655

ප්‍රමුඛ ඵුස්සදේවගේ දියණිය වන ඵුස්සදේව කුමරුගේ භාර්යාව වූ අනුරාධි කුමරියගේ ලෙණ.

සිතුල්පව්ව : දෙකුන්දර-වැව ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස පූර්ව බ්‍රාහ්මි

සෙල්ලිපිය #654

ප්‍රමුඛ ඵුස්සදේවගේ පුත් වන ප්‍රමුඛ අභයගේ ලෙණ.

සිතුල්පව්ව : දෙකුන්දර-වැව ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස පූර්ව බ්‍රාහ්මි
1,534න් 841–860 පෙන්වයි පිටුව 43 / 77