සෙල්ලිපිය #707
ප්‍රධානි චූලතිස්සගේ ලෙණ.
ප්‍රධානි චූලතිස්සගේ ලෙණ.
අනුරාධගාමහි ප්රමුඛ නාසික උති සහ නායිකා යසදා ...........
705 [1] (a) අබහ (b) ශුරහ (c) බලගුතහ (d) ද ......... ශ (e) ක(ම)චු(ඩ)හ (f) තිශ-තෙරහ
උපාසක සදතුතගේ ලෙණ සංඝයාට දෙන ලදී.
මහරජුගේ අයකර ගැනීමේ නිලධාරි ප්රමුඛ ඵුස්සදේවගේ පොකුණ.
සංඝයාගේ ලෙණ. මහා-මත්ත තිස්සගේ ලෙණ සංඝයාට [දෙන ලදී].
ප්‍රධානි සුරියගුත්තගේ ලෙණ.
උපාසක සාලගේ ලෙණ.
දේවරක්ඛිත සහ ධම්ම තෙරුණ්ගේ ලෙණ.
ප්‍රධානි සුමනභූතිගේ ලෙණ.
ප්රමුඛ භාග-තිස්සගේ ලෙණ සංඝයාට දෙන ලදී.
ඵලදත්ත තිස්සගේ ලෙණ.
රෙදි වියන්නන්ගේ ශ්‍රේණියෙහි ලෙණ.
උපාසක රකිගේ ලෙණ.
උපාසක කචලිගේ ලෙණ.
උපාසක හදනගේ (සදන) ලෙණ.
උපාසක සමුද්දගේ ලෙණ සංඝයාට [දෙන ලදී].
ගෘහපති රෙතගේ ලෙණ වෙයි.
691 [3] කැඩී ගොස් ඇත. ශගශ යන වචනය පමණක් කියවිය හැක.
ගම් ප්‍රධානි කණ්හගේ පුත් වන ගම් ප්‍රධානි සදනගේ ලෙණ් සංඝයාට දෙන ලදී.