නාමාවලිය

සෙල්ලිපි සොයන්න

1,534න් 561–580 පෙන්වයි

සෙල්ලිපිය #935

ප්‍රධානි නාග, රජු .............. ගේ ලෙණ.

පතහමුල්ලේ-විහාර ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස පූර්ව බ්‍රාහ්මි

සෙල්ලිපිය #934

ප්‍රමුඛ නාගගේ පුත් ප්‍රමුඛ අසලිගේ ලෙණ පැමිණියාවූත් නොපැමිණියාවූත් සතරදෙස සංඝයාට [දෙන ලදී].

පතහමුල්ලේ-විහාර ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස පූර්ව බ්‍රාහ්මි
සෙල්ලිපිය #933 සඳහා ස්පර්ශ ලාංජනය

සෙල්ලිපිය #933

ප්‍රමුඛ ලපණ තිස්සගේ ලෙණ.

ගණේ-විහාර ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස පූර්ව බ්‍රාහ්මි
සෙල්ලිපිය #932 සඳහා ස්පර්ශ ලාංජනය

සෙල්ලිපිය #932

මිත්තගේ, ධම්මගුත්තගේ සහ ප්‍රධානි ඵුස්සගේ ලෙණ.

ගණේ-විහාර ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස පූර්ව බ්‍රාහ්මි

සෙල්ලිපිය #931a

අශ්වරෝහකගේ සොයුරු පෙහෙකරුගේ ලෙණ සතරදෙස සංඝයාට [දෙන ලදී].

නුවරකන්ද ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස පූර්ව බ්‍රාහ්මි
සෙල්ලිපිය #931 සඳහා ස්පර්ශ ලාංජනය

සෙල්ලිපිය #931

ප්‍රමුඛ සුමනගේ පුත් වන ප්‍රධානි උතරිගේ ලෙණ.

නුවරකන්ද ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස පූර්ව බ්‍රාහ්මි
සෙල්ලිපිය #930 සඳහා ස්පර්ශ ලාංජනය

සෙල්ලිපිය #930

ප්‍රධානි ගුත්තගේ ලෙණ සංඝයාට [දෙන ලදී].

නුවරකන්ද ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස පූර්ව බ්‍රාහ්මි
සෙල්ලිපිය #929 සඳහා ස්පර්ශ ලාංජනය

සෙල්ලිපිය #929

උපාසක සොණාගේ ලෙණ.

නුවරකන්ද ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස පූර්ව බ්‍රාහ්මි
සෙල්ලිපිය #928 සඳහා ස්පර්ශ ලාංජනය

සෙල්ලිපිය #928

ප්‍රමුඛ චෙමගේ ලෙණ සංඝයාට [දෙන ලදී].

නුවරකන්ද ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස පූර්ව බ්‍රාහ්මි
සෙල්ලිපිය #927 සඳහා ස්පර්ශ ලාංජනය

සෙල්ලිපිය #927

ආයුෂ්මත් බුද්ධරක්ඛිතගේ ලෙණ.

නුවරකන්ද ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස පූර්ව බ්‍රාහ්මි
සෙල්ලිපිය #926 සඳහා ස්පර්ශ ලාංජනය

සෙල්ලිපිය #926

රොහිණිගුත්ත තෙරුන්ගේ ශිෂ්‍ය ප්‍රධානි සොණගුත්තගේ ලෙණ.

නුවරකන්ද ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස පූර්ව බ්‍රාහ්මි
සෙල්ලිපිය #925 සඳහා ස්පර්ශ ලාංජනය

සෙල්ලිපිය #925

මකලුහි ගම් ප්‍රධානි සුමනගේ පුත් වන ඉන්දභූතිගේ ලෙණ පැමිණියාවූත් නොපැමිණියාවූත් සතරදෙස සංඝයාට දෙන ලදී. දුනු ඇදීමේ ආචාර්ය.

නුවරකන්ද ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස පූර්ව බ්‍රාහ්මි
සෙල්ලිපිය #924 සඳහා ස්පර්ශ ලාංජනය

සෙල්ලිපිය #924

ප්‍රමුඛ තිස්සගේ පුත් වන ප්‍රමුඛ සොණගේ [ලෙණ].

නුවරකන්ද ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස පූර්ව බ්‍රාහ්මි
සෙල්ලිපිය #923 සඳහා ස්පර්ශ ලාංජනය

සෙල්ලිපිය #923

දේශක තිස්සගේ ............. ඵුස්සගේ (සහ තිස්සගේ ලෙණ).

නුවරකන්ද ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස පූර්ව බ්‍රාහ්මි
සෙල්ලිපිය #922 සඳහා ස්පර්ශ ලාංජනය

සෙල්ලිපිය #922

ප්‍රමුඛ උදයගේ [සහ] නාගදත්තගේ ලෙණ සංඝයාට [දෙන ලදී].

නුවරකන්ද ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස පූර්ව බ්‍රාහ්මි
සෙල්ලිපිය #921 සඳහා ස්පර්ශ ලාංජනය

සෙල්ලිපිය #921

................ උපාසිකා උප්පලාගේ ලෙණ පැමිණියාවූත් නොපැමිණියාවූත් සතරදෙස සංඝයාට [දෙන ලදී].

නුවරකන්ද ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස පූර්ව බ්‍රාහ්මි

සෙල්ලිපිය #920

ධම්මගුත්ත තෙරුන්ගේ ලෙණ පැමිණියාවූත් නොපමිනියාවුත් සතරදෙස සංඝයාට [දෙන ලදී].

නුවරකන්ද ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස පූර්ව බ්‍රාහ්මි

සෙල්ලිපිය #919

දුහිතු කුමරුගේ ලෙණ පැමිණියාවූත් නොපැමිණියාවූත් සතරදෙස සංඝයාට දෙන ලදී. ආචාර්යවරයාගේ ..........

නුවරකන්ද ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස පූර්ව බ්‍රාහ්මි
සෙල්ලිපිය #918 සඳහා ස්පර්ශ ලාංජනය

සෙල්ලිපිය #918

ප්‍රධානි ඵුස්සගේ ලෙණ සංඝයාට [දෙන ලදී].

නුවරකන්ද ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස පූර්ව බ්‍රාහ්මි

සෙල්ලිපිය #917

ප්‍රධානි තිස්සගේ ලෙණ සංඝයාට [දෙන ලදී].

නුවරකන්ද ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස පූර්ව බ්‍රාහ්මි
1,534න් 561–580 පෙන්වයි පිටුව 29 / 77