සෙල්ලිපිය #975
ප්රමුඛ සුමනගේ පුත් වන සොමදත්තගේ ලෙණ පැමිණියාවූත් නොපැමිණියාවූත් සතරදෙස සංඝයාට [දෙන ලදී].
ප්රමුඛ සුමනගේ පුත් වන සොමදත්තගේ ලෙණ පැමිණියාවූත් නොපැමිණියාවූත් සතරදෙස සංඝයාට [දෙන ලදී].
ආයුෂ්මත් සුමනගේ පුත් වන මහාතිස්සගේ ලෙණ සංඝයාට [දෙන ලදී].
ආයුෂ්මත් නාගගේ සහ ගෘහපති අනුරාධගේ පවුලේ ප්රදානයක් වන සුපතිට්ඨ නම් ලෙණ සංඝයාට දෙන ලදී.
ගම් ප්රධානි මිත්තපාලගේ පුත් වන ගම් ප්රධානි නගුලිගේ ලෙණ පැමිණියාවූත් නොපැමිණියාවූත් සතරදෙස සංඝයාට [දෙන ලදී].
ප්රමුඛ කස්සපගේ පුත් වන ප්රමුඛ අභයගේ ලෙණ සංඝයාට [දෙන ලදී].............
............. ක .............. (සංඝයාට). ............ (ගම් ප්රධානි) සිවගේ පුත් වන ගම් ප්රධානි අභයගේ ලෙණ සතරදෙස සංඝයාට [දෙන ලදී].
ගම් ප්රධානි මිත්තපාලගේ දියණිය වන රේවතී ශ්රමණියගේ ලෙණ.
ප්රමුඛ මහාතිස්සගේ පුත් වන චුඩ අයිමරගේ ලෙණ, අයිබර පර්වතයේ ඇති.
උපාසක තිස්සගේ ලෙණ සංඝයාට දෙන ලදී.
ගම් ප්රධානි සිවගේ ලෙණ සංඝයාට [දෙන ලදී].
මහාතිස්ස තෙරුණ්ගේ ............ ලෙණ සංඝයාට අයත් වෙයි.
ප්රමුඛ තිස්සගේ.
ප්රධානි මහාතිස්සගේ ලෙණ ගාමණි අභය රජුගේ කාලයේ දී සංඝයාට [දෙන ලදී].
ගම් ප්රධානි වසභගේ දියණිය වන උපාසිකා සිවගේ සහ අබ-නගර වාසීන්ගේ ලෙණ.
ප්රමුඛ උපාලිගේ පුත් වන ප්රමුඛ උපාලිගේ ලෙණ සංඝයාට [දෙන ලදී].
උත්තිය කුමරුගේ දියණිය වන උපාසිකා තිස්සාගේ ලෙණ.
ප්රධානි උපතිස්සගේ [ලෙන] .............. අබ-නගර වාසීන්ගේ, සංඝයාට දෙන ලදී.
උති කුමරුගේ අදායම් පාලක ප්රමුඛ නාගගේ කුලයේ ලෙණ.
ගම් ප්රධානි අනොදිගේ පුත් වන ගම් ප්රධානි රකිගේ ලෙණ.
මහාඵුස්ස තෙරුන්ගේ ලෙණ.