සෙල්ලිපිය #1092
නගර අලංකරණ ශිල්පී භරණීගුත්තගේ ලෙණ පැමිණියාවූත් නොපැමිණියාවූත් සතරදෙස සංඝයාට [දෙන ලදී].
නගර අලංකරණ ශිල්පී භරණීගුත්තගේ ලෙණ පැමිණියාවූත් නොපැමිණියාවූත් සතරදෙස සංඝයාට [දෙන ලදී].
ධම්මගුත්ත තෙරුන්ගේ ලෙණ.
ජිත තෙරුණ්ගේ මහාසුදස්සන නම් ලෙණ, සහ උපාසිකා තිස්සාගේ, තෙරුණ්ගේ බාල සහෝදරියගේ.
ප්රමුඛ සොණගුත්තගේ පුත් තිස්සගේ ලෙණ ; ප්රමුඛ දාරක තිස්සගේ පුත් ප්රමුඛ ඛුජ්ජ අභයගේ ශිලා ප්රසාදය.
ප්රමුඛ සුමනගේ පුත් වන චූළ සුමනගේ ලෙණ ; ප්රධානි තිස්සගුත්තගේ ද ලෙණ.
චූලතිස්සගේ ලෙණ සංඝයාට [දෙන ලදී].
උපාසිකා සුභාගාගේ [ලෙන] සංඝයාට [දෙන ලදී]. [තවද]ප්රමුඛ සුම්මගේ.
ප්රමුඛ නාගගේ ලෙණ.
ප්රධානි දෙවගේ ලෙණ.
උපාසක මාලෙයියගේ ලෙණ සහ උපාසිකා තිස්සාගේ ලෙණ සංඝයාට.
මහාතිස්ස ............. ප්රමුඛ අභය ..............
උපාසිකා කස්සපිගේ ලෙණ සංඝයාට [දෙන ලදී].
1080 [6] කැඩීගොස් ඇත. 'ලෙණෙ' යව වචනය පමණක් ආරක්ෂා වී ඇත.
දත්තගේ ලෙණ.
වාදගේ ලෙණ.
ප්රමුඛ සුමනගේ භාර්යාව වන උපාසිකා තිස්සාගේ ලෙණ.
ප්රමුඛ පිලගේ පුත් වන ප්රමුඛ ශුමනගේ ලෙණ.
ප්රධානි සුමනගේ ලෙණ.
පැමිණියාවූත් නොපැමිණියාවූත් සංඝයාට [දෙන ලද්දේ] ප්රමුඛ උත්තරගේ ලෙණ.
ස්වාමි ජෝතිගේ.