නාමාවලිය

සෙල්ලිපි සොයන්න

1,534න් 361–380 පෙන්වයි
සෙල්ලිපිය #1131 සඳහා ස්පර්ශ ලාංජනය

සෙල්ලිපිය #1131

නාවිකයාගේ මෑණියන් වන උපාසිකා සමණිගේ ලෙණසතරදෙස සංඝයා උදෙසා පිහිටුවී.

හඳගල ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස පූර්ව බ්‍රාහ්මි

සෙල්ලිපිය #1130

අනුළපි වැව හිමි ප්‍රමුඛ මහ-වෙබලිගේ ලෙණ සංඝයාට [දෙන ලදී].

හඳගල ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස පූර්ව බ්‍රාහ්මි
සෙල්ලිපිය #1129 සඳහා ස්පර්ශ ලාංජනය

සෙල්ලිපිය #1129

නක-නකරක වැව හිමි උපාසක දත්තගේ ලෙණ සහ උපාසක හුමගේ ලෙණ සංඝයාට [දෙන ලදී].

හඳගල ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස පූර්ව බ්‍රාහ්මි
සෙල්ලිපිය #1128 සඳහා ස්පර්ශ ලාංජනය

සෙල්ලිපිය #1128

යහපතක් වේවා ! වාණිජ අධ්‍යක්ෂක චුඩ-හණෙයගේ පුත් වන මංජුක අභයගේ ලෙණ සංඝයාට පවරා දෙන ලදී.

හඳගල ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස පූර්ව බ්‍රාහ්මි
සෙල්ලිපිය #1127 සඳහා ස්පර්ශ ලාංජනය

සෙල්ලිපිය #1127

ප්‍රමුඛ ගොඩගේ මුණුබුරා වන උතලිගේ මව වූ උපාසිකා හුමනගේ ලෙණෙ.

හඳගල ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස පූර්ව බ්‍රාහ්මි

සෙල්ලිපිය #1126

ප්‍රමුඛ දිගපියික තිස්සගේ ලෙණ සතරදෙස සංඝයාට පවරා දෙන ලදී.

හඳගල ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස පූර්ව බ්‍රාහ්මි
සෙල්ලිපිය #1125 සඳහා ස්පර්ශ ලාංජනය

සෙල්ලිපිය #1125

ප්‍රමුඛ භාගිනේය වෙළගගේ ලෙණ. අහලිහේ පුත් වන ප්‍රමුඛ දත්තගේ [ද] ලෙණ සංඝයාට [දෙන ලදී].

හඳගල ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස පූර්ව බ්‍රාහ්මි

සෙල්ලිපිය #1124

උපාසිකා නදිලිගේ ලෙණ.

ගල්ගිරිකන්ද ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස පූර්ව බ්‍රාහ්මි

සෙල්ලිපිය #1123

උපාසිකා දුතාගේ ලෙණ.

ගල්ගිරිකන්ද ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස පූර්ව බ්‍රාහ්මි

සෙල්ලිපිය #1122

යහපතක් වේවා ! කඩහලක-වවි හිමි, නීතිඥ නාගගේ, අනුළයගේ සහ මැණික්කරු .............(නම්) තිදෙනාගේ ලෙණ.

ගල්ගේ ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස පූර්ව බ්‍රාහ්මි
සෙල්ලිපිය #1121 සඳහා ස්පර්ශ ලාංජනය

සෙල්ලිපිය #1121

යහපතක් වේවා | උපාසක මහනකළගේ ලෙණ සංඝයාට පවරා දෙන ලදී.

ආඬියාගල ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස පූර්ව බ්‍රාහ්මි
සෙල්ලිපිය #1120 සඳහා ස්පර්ශ ලාංජනය

සෙල්ලිපිය #1120

යහපතක් වේවා, (මෙම) විහාරය ඉදිකරන ලද අය වන ඡත්‍රධාරී සිවගේ ලෙණ සතරදෙස සංඝයාට පවරා දෙන ලදී. (ආරාමය) නාග රජුගේ රාජ්‍ය කාලයේ දී ඉදිකර ඇත.

බිල්ලෑවේගල ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස පූර්ව බ්‍රාහ්මි
සෙල්ලිපිය #1119 සඳහා ස්පර්ශ ලාංජනය

සෙල්ලිපිය #1119

උපාසක දත්ත නම් සිත්තරාගේ පුත් වන කඩගේ ලෙණ සංඝයාට.

බිල්ලෑවේගල ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස පූර්ව බ්‍රාහ්මි
සෙල්ලිපිය #1118 සඳහා ස්පර්ශ ලාංජනය

සෙල්ලිපිය #1118

උපාසක තිස්ස කරවන ලද විහාරයෙහි ස්තූපය, (ඔහු විසින්) වැඩිමහල් සහෝදරයා සහ පියාණන්ගේ චෛත්‍යය සඳහා කරීස භාගයක් දෙන ලදී. මෙම උපාසකගේ පුත් වන කඩිගේ ලෙණ පැමිණියාවූත් න…

බිල්ලෑවේගල ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස පූර්ව බ්‍රාහ්මි
සෙල්ලිපිය #1117 සඳහා ස්පර්ශ ලාංජනය

සෙල්ලිපිය #1117

උපාසක මකගේ ලෙණ සහ උපාසිකා තිස්සාගේ ලෙණ සංඝයාට අයත් වෙයි.

බිල්ලෑවේගල ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස පූර්ව බ්‍රාහ්මි
සෙල්ලිපිය #1116 සඳහා ස්පර්ශ ලාංජනය

සෙල්ලිපිය #1116

යහපතක් වේවා ! ගම් ප්‍රධානි ති .............

බිල්ලෑවේගල ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස පූර්ව බ්‍රාහ්මි
සෙල්ලිපිය #1115 සඳහා ස්පර්ශ ලාංජනය

සෙල්ලිපිය #1115

උපාසක දත්තගේ ස්තූපය.

බිල්ලෑවේගල ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස අපර බ්‍රාහ්මි
සෙල්ලිපිය #1114 සඳහා ස්පර්ශ ලාංජනය

සෙල්ලිපිය #1114

............. හි වාසය කරන ............. සංඝයාට අයත් ............. උපාසිකා තිස්සාගේ ලෙණ.

බිල්ලෑවේගල ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස පූර්ව බ්‍රාහ්මි

සෙල්ලිපිය #1113a

සටවියහි වළ-මලයගේ පුත් වන වහණක අහ(ලිය)ගේ ලෙණ සංඝයාට පවරා දෙන ලදී.

අනුරාධපුර : වෙස්සගිරි ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස පූර්ව බ්‍රාහ්මි
සෙල්ලිපිය #1113 සඳහා ස්පර්ශ ලාංජනය

සෙල්ලිපිය #1113

උපාසක චුඩ-හොණගේ (චූළ-සොණ) ලෙණ.

මිහින්තලේ : රජගිරීලෙණ-කන්ද ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස පූර්ව බ්‍රාහ්මි
1,534න් 361–380 පෙන්වයි පිටුව 19 / 77