සෙල්ලිපිය #1171
ප්‍රමුඛ යාගදත්තගේ පුත් වන ප්‍රමුඛ වසභගේ ලෙණ සතරදෙස සංඝයාට පවරා දෙන ලදී.
ප්‍රමුඛ යාගදත්තගේ පුත් වන ප්‍රමුඛ වසභගේ ලෙණ සතරදෙස සංඝයාට පවරා දෙන ලදී.
පිගල අනුඩිගේ ලෙණ සතරදෙස සංඝයාට දෙන ලදී.
ප්‍රමුඛ හිනකඩ ..............
ප්‍රමුඛ සුමනගේ ලෙණ (සංඝයාට) පවරා දෙන ලදී.
තිස්ස තෙරුණ්ගේ ලෙණ සංඝයාට පවරා දෙන ලදී.
ප්‍රධානි බුද්ධරක්ඛිතගේ නැන්දණිය වන උපාසිකා ඵුස්සාගේ ලෙණ සංඝයාට පවරා දෙන ලදී.
යහපතක් වේවා ! මලයගේ ලෙණ.
................. පවිටකගේ පුත් වන ............ සංඝගේ ..............
යහපතක් වේවා ! උපාසිකා තිස්සාගේ ...............
[දර]බතික තෙරුණ්ගේ මව්පියන් මෙම ලෙණ සඳහා ප්‍රධාන අනුග්‍රාහකයින් වෙයි. උපාසක දත්තගේ ලෙණ සංඝයාට පවරා දෙන ලදී.
සේනාපති අසෙලයගේ මුණුපුරා වන මහරක්ඛ අභයගේ ලෙණ සංඝයාට [දෙන ලදී]. මහරක්ඛ අභයගේ භාර්යාව වන උපාසිකා ගුත්තා ද මෙහි කොටස්කරුවෙකු වෙයි.
යහපතක් වේවා ! හකුලවිහි පෙහෙකරු මත්තගේ ලෙණ.
දම්මගුත්ත තෙරුණ්ගේ සියලු ඥාතීන්ගේ ලෙණ. (තෙරුණ්ගේ) වැඩිමහල් සහෝදරයා ලෙණෙහි ප්‍රධාන අනුග්‍රාහකයා වෙයි. මහලෙණ පැමිණියාවූත් නොපැමිණියාවූත් සතරදෙස සංඝයාට [දෙන ලදී].
අශ්ව පුහුණුකරු ............... මව උපාසිකා දත්තාගේ ලෙණ.
යහපතක් වේවා ! බකුල නාගගේ ලෙණ සංඝයාට දෙන ලදී.
උපාසිකා සිවගේ ලෙණ සංඝයාට [දෙන ලදී].
උපාසක වසගේ ලෙණ සංඝයාට පවරා දෙන ලදී.
උපාසිකා චිත්තාගේ ලෙණ සංඝයාට පවරා දෙන ලදී.
ගජදබුතක වැව හිමි ප්‍රමුඛ දස්සකගේ ලෙණ සංඝයාට පවරා දෙන ලදී.
ශ්‍රේණි සාමාජිකයින්ගේ ලෙණ. පඩගම හි දත්ත අදායමෙන් කොටස් තුනක් ඵුස්ස සභාපතිව සිටිය දී (ලෙන වෙත) ලබා දෙන ලදී.